1990 අංක 46 දරන කර්මාන්ත ප්‍රවර්ධන පනත
[සහතිකය සටහන් කළේ 1990 දෙසැම්බර් මස 6 වන දින]
සාමාන්‍යයෙන් කර්මාන්ත සහ විශේෂයෙන් අපනයන කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා දිරි ගැන්වීම් අධෝව්‍යුහ සහ සුදුසු පරිසරයක් ඇති කිරීමේ අරමුණ ඇතිව කාර්මිකකරණය පිළිබඳ කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීම, කර්මාන්ත පිළිබඳ උපදේශක සභාවක් පිහිටුවීම, ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටු ඇති කිරීම සහ ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනතකි.
සම්පූර්ණ කර්මාන්ත ප්‍රවර්ධන පනත දැකීමට මෙතන ක්ලික් කරන්න