වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්. නයීමුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා (2024 සැප්තැම්බර් 25) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අමාත්‍යාංශ නිලධාරීන් සමඟ පවත්වන ලදී.