පුහුණු අවස්ථාවන් සැලසීම
අංශය : කර්මාන්ත හා කර්මාන්තපුර සංවර්ධන
ශාඛාව : කර්මාන්ත හා කර්මාන්තපුර සංවර්ධන
සේවය : කර්මාන්තකරුවන් වෙත කාලීන අවශ්‍යතාවලට අනුකූලව සුදුසු පුහුණු වැඩසටහන් පැවැත්වීම මඟින් දැනුම ලබා දීමේ ක්‍රියාවලිය
- කර්මාන්තකරුවන් / ආයෝජක සංගම් විසින් සම්පූර්ණ කරන ලද පුහුණු අවශ්‍යතා ඇගයීම් ලේඛනය
- අමාත්‍යාංශය මඟින් පුහුණු අවශ්‍යතා සමාලෝචනය කිරීම.
- එම පුහුණු වැඩසටහන් සඳහා සුදුසු සම්පත් දායකයන් / ආයතනයන් හරහා අවශ්‍ය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
නැත
නැත
අංශය : කර්මාන්ත හා කර්මාන්තපුර සංවර්ධන
ශාඛාව : කර්මාන්ත හා කර්මාන්තපුර සංවර්ධන
නම : දසුන් රාජපක්ෂ
සේවය : ශ්‍රී ලංකා පරිපාලන සේවය I
තනතුර : අධ්‍යක්ෂ
දුරකථන : 0112441490
අභ්‍යන්තර : 352
විද්‍යුත් තැපෑල : dir_indev@industry.gov.lk