“The industrial policy prepared for all industrial sectors of the country, including the automobile industry, should not change with the government changes.
“The industrial policy prepared for all industrial sectors of the country, including the automobile industry, should not change with the government changes. For that, a sustainable national industrial policy that is suitable for the new world should be prepared with the contribution of the respective fields informing all the political parties of the country. Its preliminary measures have already been started and we will soon present it to the public.” Dr. Ramesh Pathirana, the Minister of Plantations and Industries, stated this while attending the special meeting of automobile manufacturers held at the Ministry of Industries this morning (September 27). The challenges faced by the automobile assembling industrialists, the challenges in the import of necessary raw materials, the production of accessories, and the sale of cars and accessories in Sri Lanka at the commercial level were widely discussed. Thilaka Jayasundara, Secretary of the Ministry of Industries, Additional Secretaries, Chairmen of Institutions, officials from the Ministry of Finance, Ministry of Transport, Department of Motor Transport Commissioner, Department of Customs, and many other ministries and institutions also participated. The problems and challenges that emerged from the automobile industry were able to be positively discussed at that time. It was further discussed regarding the increase in tax concessions for products that increase the percentage of value addition by using domestically produced automobile components, production of electric vehicles, and how automobiles or automobile components assembled or manufactured in the country are added to the export economic flow. A large number of dignitaries from various automobile and automobile accessories manufacturing companies, institutions, as well as various automobile associations, participated in this event.
මැණික් කර්මාන්තයට අවශ්‍ය ඉන්ධන බෙදාහැරීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවයි.
මැණික් කර්මාන්තයට අවශ්‍ය ඉන්ධන බෙදාහැරීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවයි. රත්නපුර පතල් කර්මාන්ත කරුවන්ගේ සහ මැණික් ව්‍යාපාරිකයන්ගේ මහා සංගමය සහ වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අතර විශේෂ හමුවක් පසුගියදා රත්නපුර නගරයේදී පැවත්විණි. එහිදී දැනට රටපුරා කළමනාකරණයකින් යුතුව බෙදාහැරෙන ඉන්ධන, මැණික් කර්මාන්තයේ නියැලෙන රත්නපුර දිස්ත්‍රික්කයේ බැකෝ යොදාගෙන කෙරෙන පතල් 250 ක ප්‍රමාණය ඇතුළුව සමස්ථ පතල් 4000 කට ආසන්න ප්‍රමාණය වෙනුවෙන් ලංගම ඩිපෝ හරහා ක්‍රමවත්ව ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනුනි. එමෙන්ම QR කේතය හරහා මැණික් කර්මාන්තයට අවශ්‍ය ඉන්ධන අනෙකුත් ඉන්ධන පිරවුම්හල් වෙතින්ද ලබාගැනීමේ වැඩපිළිවෙළක් ඉදිරියෙදී විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය හා එක්ව ගොඩනැංවීම වෙනුවෙන් අවධානය යොමු කරන බවත් රමේෂ් පතිරණ අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය. එයට අමතරව මැණික් කර්මාන්තය ආශ්‍රිතව දැනට පවතින ගැටළු මෙන්ම දීර්ඝ ඉතිහාසයක් ඇති කර්මාන්තයක් ලෙසින් ක්‍රියාත්මක මැණික් කර්මාන්තය මුල්කොට ගෙන රටේ අපනයන ආර්ථිකය වඩාත් බලගන්වන ආකාරය පිළිබඳවත්, සාධනීය සාකච්ඡාවක්ද එහිදී සිදුකෙරිණි. එම අවස්ථාවට හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා , පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ලියනගේ මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලන අධිකාරියත්, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ , ශ්‍රී ලංකා ගමනාගමන් මණ්ඩලයේ සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිළධාරින් පිරිසක්ද එක්විණි.
මාර්ගගත ක්‍රමවේදය ( Online ) ඔස්සේ මැණික් හා ස්වර්ණාභරණ අපනයනය කිරීමේදී සහ කර්මාන්ත වලට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී මතුවී ඇති ගැටළු සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයක් සැකසීම
මාර්ගගත ක්‍රමවේදය ( Online ) ඔස්සේ මැණික් හා ස්වර්ණාභරණ අපනයනය කිරීමේදී සහ කර්මාන්ත වලට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී මතුවී ඇති ගැටළු සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයක් සැකසීම “කඩිනම් ආර්ථික ප්රවර්ධනයන් උදෙසා අවශ්‍ය වන්නේ නියාමනයන් හැකිතරම් සුමට කොට කර්මාන්ත ක්ෂේත්රය පුළුල් කිරීමයි ” වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව ප්‍රකාශ කලේ අද ( අගෝස්තු 4 ) උදෑසන කර්මාන්ත අමාත්‍යංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි. මාර්ගගත ක්‍රමවේදය ( Online ) ඔස්සේ මැණික් හා ස්වර්ණාභරණ අපනයනය කිරීමේදී සහ කර්මාන්ත වලට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී මතුවී ඇති ගැටළු සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයක් සැකසීම මෙම සාකච්ඡාව පැවැත්වීමේ මූලික අරමුණ විය. මෙහිදී මැණික් අපනයනයේදී රේගු කටයුතු සම්බන්ධව පැන නගින ගැටළුකාරි තත්වයන් සම්බන්ධවත් , නීතිමය බාධා අවම කරමින් ඉතා විනිවිද ක්‍රමවේදයක් ඔස්සේ රටට වැඩි අපනයන ආදායමක් ලබාගැනීම සම්බන්ධවත් , තැපැල් කාර්යාල හරහා සිදුවන මැණික් අපනයන කටයුතු වලදී ලිහිල් ක්‍රමවේද අනුගමනය හා විධිමත් කිරීම සම්බන්ධවත් , කර්මාන්ත සදහා ආනයනය කරන අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් වඩා ඵලදායි ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කිරීම සම්බන්ධවත් පුළුල්ව සාකච්ඡා කොට ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයන් සකස් කරන ලදි. මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය , රේගු අධ්යක්ෂ ජනරාල් පී.බී.එස්.ඊ. නෝනිස් මහතා , තැපැල්පති රංජිත් ආරියරත්න මහතා , ආනයන අපනයන පාලක ටී.ටී.උපුල්මලී මහත්මිය ඇතුළු නිළධාරින් රැසක් එක්විය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කලේ , පසුගිය වසරක කාලය තුළ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයෙන් ලබා ඇති සමස්ථ ආදායම ඩොලර් මිලියන 267 ක් වැනි කුඩා ප්‍රමාණයක් බවත් , ඉන් ඩොලර් මිලියන 140 ක ප්‍රමාණයක්ම දියමන්ති ප්‍රතිඅපනයනයෙන් හා ස්වර්ණාභරණ ආශ්‍රිතව උපයා ඇති බවයි. දීර්ඝ මැණික් කර්මාන්ත ඉතිහාසයක් ඇති අප වැනි රටක් එවැනි කුඩා ආදායමක් ලැබීම ගැටළුවක් බවත් දැනට මැණික් කර්මාන්තයෙන් වාර්ෂිකව ඩොලර් බිලියන 15ක් වැනි ආදයමක් ලබන තායිලන්තය වැනි රාජ්‍යයන් මැණික් කර්මාන්තය උදෙසා අනුගමනය ක්‍රමවේදයන් අප රටටත් අවශ්‍ය බවත් තවදුරටත් පැවසූ ඒ මහතා කර්මාන්ත ක්ෂේත්රය මුල්කොට ගත් අපනයන හා ආනයනයන් හිදී පවතින නියාමනයන් ලිහිල් කරමින් , ඒවා කර්මාන්ත කරුවන්ට වඩා පහසු විනිවිද හා විධිමත් බාවයකින් යුතුව ක්‍රියාත්මක කොට එහි ප්රතිලාභ රටේ ආර්ථිකයට අත්කර දියයුතු බවත් සදහන් කලේය.
Fuel Allocation for Industrialists
Fuel Allocation for Industrialists The Ministry of Industries has taken a step to facilitate the process of fuel (Diesel) allocation for manufacturing industrial undertakings through the nearest SLTB depot. Therefore, industrialists are kindly requested to fill out the google form through the following link Google form link – shorturl.at/ksx47 For further details contact the following officials, I.Chaminda Pathiraja Additional Secretary (Sector Development) Ministry of Industries 0773550134 Mr. U.L.A. Udasiri Perera Director (Sector Development I) Ministry of Industries 0777824158 B.A.K.W.L. Piyarathna Director (Sectoral Development II) Ministry of Industries 0768188800 Ms.Nalini Balasubramaniyam Director (Sectoral Development III) Ministry of Industries 0779009503 H.M.J.M. Herath Director (Industry Development) Ministry of Industries 0710670757
GOVERNMENT NOTIFICATION – Importing under Open Accounts Payment Terms or Consignment Accounts Terms
“GOVERNMENT NOTIFICATION – Importing under Open Accounts Payment Terms or Consignment Accounts Terms This Ministry has the mandate to recommend the local manufacturers on import goods as raw materials which are not locally available but required for manufacturing of their products with minimum local value addition of 30% under open account payment terms or consignment account terms as stipulated by the Extraordinary Gazette No 2285/19 dated 24 June 2022 (Click here to download the Gazette) (Click here to download the Application) The calculation of Local Value Addition (LVA) of an industrial product (Sample format) (Download Excel)
ආනයන ආදේශන කර්මාන්ත සඳහා කර්මාන්තකරුවන් යොමු වීමේ ඉහළ ප්‍රවණතාවයක් ඇතිවී තිබෙනවා- කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ
Official website of the Ministry and Metals Scrap Portal launched on 2022.06.08
Official website of the Ministry and Metals Scrap Portal launched on 2022.06.08 News Release
General Daya Ratnayake assumed duties as the Secretary of Minister of Industries
General Daya Ratnayake assumed duties as the Secretary of Minister of Industries
Hon. (DR.) Ramesh Pathirana assumed duties as the new Minister of Industries
Hon. (DR.) Ramesh Pathirana assumed duties as the new Minister of Industries
IMPORTING RAW MATERIALS UNDER THE INDIAN CREDIT LINE
IMPORTING RAW MATERIALS UNDER THE INDIAN CREDIT LINE For Basic information- https://trade.gov.lk/news-and-blog/2022 For Online Registration – https://trade.gov.lk/ Required documents – https://www.treasury.gov.lk/news/article/100 Further Clarification Chaminda Pathiraja Additional Secretary (Sector Development) Ministry of Industries TP: 0112520948 Ext: 380 Mr. U.L.A. Udasiri Perera Director (Sector Development I) Ministry of Industries Mobile: 0777824158 Ext: 536 Ms B. Kunalini Assistant Director (Sector Development II) Ministry of Industries Mobile: 0774298727 Ext: 536 Form A – Supportive documents of Indian Exporter Form B – Questionnaire Format Form C – JV Member Information Form D – Agreement of Receiving INR Form D1 – Exporter’s Letter Form E- Affidavit of Indian Exporter Form F – Exporter Details