අනෙකුත්

 
අංශය : කර්මාන්ත හා කර්මාන්තපුර සංවර්ධන
ශාඛාව : කර්මාන්ත හා කර්මාන්තපුර සංවර්ධන
සේවය : රටේ සංචරණ සීමා හෝ වෙනත් සීමා පවත්වාගෙන යන අවස්ථාවල දී කර්මාන්ත අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය අවසර ලබා දීම.
  • ආයෝජකයා විසින් ඉල්ලිම ඉදිරිපත් කිරීම.
  • ප්‍රාදේශිය සේවා කර්මාන්ත මධ්‍යස්ථානය විසින් ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටුව මගින් එම ඉල්ලිම පිළිබඳව සමාලෝචනය කර, නිර්දේශ කිරීමෙන් පසු අමාත්‍යාංශයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලබයි
  • අමාත්‍යංශ ඇගයීම් කමිටුවේ ඇගයීමට ලක් කිරීම
  • ව්‍යාපෘතියේ නම වෙනස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම
  • අමාත්‍ය මණ්ඩල අනුමැතිය ආයෝජකයන් වෙත දැන්වීම. 
  • ඉල්ලීමේ ලිපිය
  • ව්‍යාපාර නාම ලියාපදිංචි සහතික
  • (සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවේ Form 01 සහ Form 20 )
  • ආදායම් බදු ලියාපදිංචිය
  • සේ.අ.අ.(EPF) ලියාපදිංචිය 

අංශය: කර්මාන්ත හා කර්මාන්තපුර සංවර්ධන
ශාඛාව : කර්මාන්ත හා කර්මාන්තපුර සංවර්ධන
නම : බි.ඒ. කේ   .ඩබ්.එල්. පියරත්න
සේවය : ශ්‍රී ලංකා පරිපාලන සේවය  I
තනතුර : අධ්‍යක්ෂ 1
දුරකථන : 0112441490
අභ්‍යන්තර : 352
ෆැක්ස්: 0112423965
විද්‍යුත් තැපෑල : idmic110@gmail.com
dir_indev@industry.gov.lk