කර්මාන්තපුර නාමයන් සංශෝධනය කිරීම
අංශය : කර්මාන්ත හා කර්මාන්තපුර සංවර්ධන
ශාඛාව : කර්මාන්ත හා කර්මාන්තපුර සංවර්ධන
සේවය : දැනට කර්මාන්තපුරයක් තුළ පවතින ව්‍යාපෘතියක නම වෙනස් කිරීමක දී ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටු නිර්දේශය ලබාගැනීම
- ආයෝජකයා විසින් ඉල්ලිම ඉදිරිපත් කිරීම.
- ප්‍රාදේශිය සේවා කර්මාන්ත මධ්‍යස්ථානය විසින් ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටුව මගින් එම ඉල්ලිම පිළිබඳව සමාලෝචනය කර, නිර්දේශ කිරීමෙන් පසු අමාත්‍යාංශයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලබයි
- අමාත්‍යංශ ඇගයීම් කමිටුවේ ඇගයීමට ලක් කිරීම
- ව්‍යාපෘතියේ නම වෙනස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම
- අමාත්‍ය මණ්ඩල අනුමැතිය ආයෝජකයන් වෙත දැන්වීම.
- ඉල්ලීමේ ලිපිය
- ව්‍යාපාර නාම ලියාපදිංචි සහතික
- (සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවේ Form 01 සහ Form 20 )
- ආදායම් බදු ලියාපදිංචිය
- EPF ලියාපදිංචිය
නැත
අංශය : කර්මාන්ත හා කර්මාන්තපුර සංවර්ධන
ශාඛාව : කර්මාන්ත හා කර්මාන්තපුර සංවර්ධන
නම : බි.ඒ. කේ . ඩබ්.එල්. පියරත්න
සේවය: ශ්‍රී ලංකා පරිපාලන සේවය I
තනතුර : අධ්යක්ෂ 1
දුරකථන : 0112441490
අභ්‍යන්තර : 352
ෆැක්ස් : 0112423965
විද්‍යුත් තැපෑල : idmic110@gmail.com
dir_indev@industry.gov.lk