තාවකාලිකව ආනයනය තහනම් කර ඇති අමුද්‍රව්‍ය ආනයනය සඳහා නිර්දේශ ලිපි නිකුත් කිරීම
ශ්‍රි ලංකාව තුල අමුද්‍රව්‍ය සපයා ගත නොහැකි, නිෂ්පාදන ක්රියාවලියෙහි 35% ක අගය එකතු කිරීමක් සිදුවී ඇති කර්මාන්ත ක්ෂේත්රයන් වල තාවකාලිකව තහනම් කර ඇති අමුද්‍රව්‍ය ආනයනය සඳහා නිර්දේශ ලිපි ලබාදීම
- අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි ආයතනයක් විය යුතුය.
- අදාළ අමුද්‍රව්‍ය ලංකාව තුලින් සපයා ගත නොහැකි විය යුතුය.
- නිෂ්පාදනයෙහි 35% ක අගය එකතු කිරීමක් ඇති බවට තහවුරු කල යුතුය.
- ව්‍යාපාර ලියාපදිංචි සහතිකයේ පිටපත (BR)
- ආකෘති අංක 20 (සමාගම් රෙජිස්ට්‍රාර් ලියාපදිංචිය) (Board of Director – Form 20)
- ආයතනය පිළිබඳ හැඳින්වීමක් (Company Profile)
- ඉල්ලීම් ලිපිය (Request Letter)
- වරලත් ගණකාධිකාරවරයෙකු විසින් සහතික කරන ලද 35%කට වැඩි අගය එකතු කිරීමක් ඇති බවට සහතිකය (Charted accountant certified local value addition document)
- පර්ෆෝමා ඉන්වොයිසිය හෝ කොමර්ෂල් ඉන්වොයාසිය (Performa Invoice or Commercial Invoice)
- මූලික අවශ්‍යතා සපුරා ඇති ලේඛණ අධ්යක්ෂ තුමාගේ නිර්දේශය මත අතිරේක ලේකම් තුමා වෙත ඉදිරිපත් කිරීම
- නිර්දේශ ලබා ගැනීම සදහා IRRC කමිටුව (Import Restriction Review Committee) වෙත ඉදිරිපත් කිරීම
- එම තීරණය සලකා බැලීමෙන් පසු ලේකම් තුමාගේ අත්සනින් යුතුව ආනයන අපනයන පාලකට හා ඉල්ලුම්කරු වෙත පිටපත් සහිතව අධ්යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා රේගුවට නිර්දේශ ලිපිය නිකුත් කිරීම.
නැත
අංශය I
නම : යූ.එල්.ඒ උදාසිරි පෙරේරා
තනතුර : අධ්යක්ෂ
දුරකථන : 0112328973
දිගුව : 301
ෆැක්ස් : 011 2432750
විද්‍යුත් තැපෑල් : udasiri@gmail.com
අංශයේ දිගුව : 370,382
අංශයේ විද්‍යුත් තැපෑල් : sector1mid@yahoo.com
අංශය II
නම : ඩබ්ලිව්.එම්.ආර් විජේකෝන්
තනතුර : සහකාර අධ්යක්ෂ
දුරකථන : 0112328973
දිගුව : 310
ෆැක්ස් : 0112322250
විද්‍යුත් තැපෑල් : rwijekoon2015@gmail.com
නම: බී.කුණාලිනී
තනතුර : සහකාර අධ්යක්ෂ
දුරකථන : 0112333312
දිගුව : 388
ෆැක්ස් : 0112333312
විද්‍යුත් තැපෑල් : kunalini22@gmail.com
අංශයේ දිගුව : 385, 305
අංශයේ විද්‍යුත් තැපෑල්: sector2@industry.gov.lk
අංශය III
නම : ඩබ්ලිව්.එම්.ආර් විජේකෝන්
තනතුර : අධ්යක්ෂ
දුරකථන : 0112328973
දිගුව : 310
ෆැක්ස් : 0112322250
විද්‍යුත් තැපෑල් : rwijekoon2015@gmail.com
නම : එච්.එම්.ඒ සචිනි මාලිකා
තනතුර : සහකාර අධ්යක්ෂ
දුරකථන : 011 2327364
දිගුව : 536
ෆැක්ස් : 011 2472183
විද්‍යුත් තැපෑල් : ind.sector4@gmail.com
අංශයේ දිගුව : 421,371,428
අංශයේ ෆැක්ස් : 011 2472183
අංශයේ විද්‍යුත් තැපෑල් : ind.sector4@gmail.com