තොරතුරු පනත
අංශය : පාලන
ශාඛාව : -පාලන
සේවය: තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත ක්‍රියාත්මක කිරීම
නම් කළ නිලධාරී : ජේ .එම් . තිලකා ජයසුන්දර මහත්මිය
ලේකම්, කර්මාන්ත අමාත්‍යාංශය
sec.indus73@gmail.com
077-9229222
011-2436123
011-2436124
011-2449402(ෆැක්ස්)
තොරතුරු නිළධාරී : ඩී නන්දනී සමරවික්‍රම මහත්මිය
අතිරේක ලේකම් (පාලන)
nandanies4@gmail.com
011-2434689
011-2332444 (ෆැක්ස්)
විකල්ප තොරතුරු නිළධාරී : එම් එස් එම් නවාස් මහතා
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්
nawasaly@gmail.com
011-2332443
011-2332444 (ෆැක්ස්)
විද්‍යුත් තැපෑල (පාලන අංශය) : admin1@industry.gov.lk, ministryindcom@gmail.com
- තොරතුරු අයදුම්පත භාරගැනීම හා තොරතුරු අයදුම්පත්‍රය ලැබුණු බව දැනුම්දීම
තොරතුරු ඉල්ලුම්පත්‍රයක් RTI 1 ආකෘතියෙන් ලද පසු RTI 2 ආකෘතියෙන් යුතු ලිපියක් මඟින් තොරතුරු අයදුම්පත්‍රය ලද බව ඉල්ලුම්කරුට දැනුම් දෙනු ලැබේ.
2. තොරතුරු ලබාදීමට තීරණය කළ විට ගාස්තු තිරණය කිරීම
තොරතුරු ලබා දීම සඳහා අයකරන ගාස්තුව RTI 4 ආකෘතිය මඟින් ඉල්ලුම්කරුට දැනුම් දෙනු ලබන අතර තොරතුරු සඳහා අයකරන ගාස්තු තීරණය කරනු ලබන්නේ 2017 පෙබරවාරි 03 වන දින නිකුත් කරන ලද 2004/66 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් පරිදිය.
තොරතුරු ලබා ගැනීමේ අයදුම් පත්‍රය (RT1-01)
නම් කළ නිලධාරියා වෙත යවන අභියාචනා අයදුම් පත්‍රය (RT1 -10)