රථවාහන එකලස් කිරීම
අංශය : ප්‍රතිපත්ති සංවර්ධන අංශය
ශාඛාව : ප්‍රතිපත්ති සංවර්ධන අංශය
සේවය : රථවාහන කර්මාන්තයේ දේශීය අගය එකතු කිරීමේ ක්‍රියාවලිය සහ දේශීය අගය එකතු කළ රථවාහන සඳහා තීරු බදු සහන පිණිස නිර්දේශ නිකුත් කිරීම
යෝග්‍යතා උපමාන/ අවශ්‍ය සුදුසුකම්
රෝද හතරේ (4) රථවාහන සඳහා අවම වශයෙන් 20%ක දේශිය අගය එකතු කිරීමක් සහ රෝද දෙකේ (2) රථවාහන සඳහා අවම වශයෙන් 25%ක දේශිය අගය එකතු කිරීමක් සිදු කරන රථවාහන එකලස් කරන/ නිෂ්පාදනය කරන දේශිය කර්මාන්ත 2021.04.05 දිනැති අතිවිශේෂ ගැසට් අංක 2222/3 සහ මෙම අමාත්‍යාංශයේ සම්මත මෙහෙයුම් පටිපාටිය පරිදි සඳහා සුදුසුකම් ලබයි.
ක්‍රියාවලිය/ පියවර
- නව රථවාහන ආකෘතියක් එකලස් කිරීම/ නිෂ්පාදනය කිරීම සඳහා පිරිවැය ඇස්තමේන්තුවක් සමඟ සංකල්ප පත්‍රිකාවක් හෝ ව්‍යාපෘති යෝජනාවක් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ඉදිරිපත් කිරීම
- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ කමිටුවට උක්ත ලේඛන ඉදිරිපත් කිරීම.
- ඉදිරිපත් කළ පිරිවැය ව්‍යුහය මත පදනම්ව දේශීයව එකතු කළ අගය ගණනය කිරීම.
- කර්මාන්තකරු විසින් එකලස් කිරීමේ/ නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය ඇරඹු බව කර්මාන්ත අමාත්‍යාංශය වෙත ලිපියකින් දැනුම් දීම.
- මෙම අමාත්‍යාංශය විසින් එකලස් කිරීමේ/ නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය පිරික්සීම.
- වරලත් ගණකාධිවරයෙකු විසින් සහතික කළ සැබෑ දේශීය අගය එකතු කිරීම, සියලු ආශ්රිත ලේඛන (මුල් පිටපත් සහ ජයාපිටපත්) කර්මාන්ත අමාත්‍යාංශයට ඉදිරිපත් කිරීම
- පරීක්ෂණ වාර්තා සහ දේශීය අගය එකතු කිරීම් ලේඛන අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ කමිටුවට ඉදිරිපත් කර නිර්දේශ ලබා ගැනීම.
- එම කමිටුවෙන් ලබා දෙන නිර්දේශ කර්මාන්ත විෂයය භාර අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර නිර්දේශ ලබා ගැනීම
- අවශ්‍ය කටයුතු සඳහා කර්මාන්ත විෂයය භාර අමාත්‍යවරයාගේ නිර්දේශය රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවට, වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවට, ශ්‍රී ලංකා රේගුවට සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට දැනුම් දීම.
- සංකල්ප පත්‍රිකාව
- ව්‍යාපෘති යෝජනාව පිරිවැය ඇස්තමේන්තුවක්
- වරලත් ගණකාධිවරයෙකු විසින් සහතික කළ දේශීය අගය එකතු කිරීම් ගණනය කළ වාර්තාව
- වාහන සැකිල්ල (Vehicle Body Shell) ආනයනය පිණිස ඉල්ලීම් ලිපිය
නැත
අංශය : කර්මාන්ත ප්‍රතිපත්ති සංවර්ධන
ශාඛාව : කර්මාන්ත ප්‍රතිපත්ති I
නම : පී. නාමගල්
සේවය : ශ්‍රී ලංකා පරිපාලන සේවය I
තනතුර : අධ්යක්ෂ 1
දුරකථන : 0112390141
අභ්‍යන්තර: 427
ෆැක්ස් : 0112347393
විද්‍යුත් තැපෑල : industrypolicy1@gmail.com