සැලසුම් අංශය
සැලසුම් අංශය
මංගලා ගුණරත්න මිය
අධ්‍යක්ෂ ජනරාල්
(ක්‍රමසම්පාදන)
අභ්‍යන්තර : 450
විද්‍යුත් තැපෑල : mangalapg2002@gmail.com

සංවර්ධන වැඩසටහන් ප්‍රමුඛ අමාත්‍යාංශයේ සමස්ථ සැලසුම්, අධීක්ෂණ හා සමාලෝචන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය මඟපෙන්වීම හා සුපරික්ෂණය
අමාත්‍යාංශයේ තොරතුරු/දත්ත හුවමාරුව කිරීම, ප්‍රගතිය වාර්තා කිරීම පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක ලෙස කටයුතු කිරීම
තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs)සම්බන්ධ ප්‍රධාන සම්බන්ධීකාරක ලෙස කටයුතු කිරීම
A.G.G. සමන්ගිකා අබේසිංහ
සේවාව: ශ්‍රී ලංකා සැලසුම් සේවය
තනතුර: අධ්‍යක්ෂක (සැලසුම්) I
දුරකථනය : 011 2327052
අභ්‍යන්තර: 426
ජංගම දුරකථන : 0718217222
විද්‍යුත් තැපෑල: plan_unit@yahoo.com
1. ප්‍රාග්ධන අය වැය ( සංවර්ධනය)
2. වාර්ෂික ක්‍රියාකාරි සැලැස්ම
3. නව ව්‍යාපෘති (ප්‍රාග්ධනය) සහ අදාළ ක්‍රියාකාරකම් අනුමත කිරීමේ ක්‍රියාවලිය
4. පර්යේෂණ සහ සංවර්ධන ආශ්‍රිත ක්‍රියාකාරකම්
5. විශ්ලේෂණ වාර්තා /නිරීක්ෂණ සකස් කිරීම
6. පරිපාලනය සම්බන්ධ කටයුතු
නම :ජී.ඩී.පී.මුනිදාස
සේවය: ශ්‍රී.ලං.ක්‍ර.සේ.
තනතුර :අධ්‍යක්ෂ (සැලසුම්)II
දුරකථන :011 2338590
අභ්‍යන්තර :489
විද්‍යුත් තැපෑල :plan_unit@yahoo.com
ප්‍රධාන කාර්යයන්
1. සියලුම සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය (අංශ/ රාජ්‍ය ආයතන )
2. පාර්ලිමේන්තුව සඳහා ප්‍රගති වාර්තා සැකසීම
3. ප්‍රාදේශීය/ ග්‍රාම සංවර්ධව වැඩසටහන්/ව්‍යාපෘති
4. රාජ්‍ය අමාත්‍යාංශයන්හි සම්බන්ධීකරණය
5. ප්‍රදර්ශන සම්බන්ධ කටයුතු
6. විගණනය සම්බන්ධ කටයුතු
සැලසුම් අංශය
නම : කේ.කේ.ටී.චතුරංගනී මෙනවිය
සේවය: ශ්‍රී.ලං.ක්‍ර.සේ.
තනතුර : සහකාර අධ්‍යක්ෂ
දුරකථන : 011-2322783
අභ්‍යන්තර : 339
විද්‍යුත් තැපෑල : plan_unit@yahoo.com
2. ව්‍යාපෘති යෝජනා ඇගයීම සඳහා සහය වීම
3. තිරසර සංවර්ධන ඉලක්ක වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සහය වීම
සේවය : සංඛ්‍යාලේඛනඥ සේවය
තනතුර : සංඛ්‍යාලේඛනඥ
දුරකථන : 0717-201051
අභ්‍යන්තර : 343
විද්‍යුත් තැපෑල : future.heshan94@gmail.com
ප්‍රධාන කාර්යයන්
1.නිෂ්පාදන දත්ත සහ අදාළ ආර්ථික දත්ත සම්පාදනය සහ විශ්ලේෂණය
•කර්මාන්ත අංශයට අදාල සියළුම දත්ත රැස්කිරීම හා විශ්ලේෂණය
•අමාත්‍යාංශයේ සියළු අංශ/ආයතන වලට අදාල දත්ත රැස්කිරීම හා විශ්ලේෂණය
•කර්මාන්ත අංශයේ සැලසුම්/ ඉදිරි දැක්ම සඳහා අවශ්‍යවන සියළුම දත්ත විශ්ලේෂණය කිරීම
2.තිරසාර සංවර්ධන අරමුණුවලට අදාල සියළු කටයුතු