Sixth ASEAN Inclusive Business Summit පැවැත්වේ..

/*! elementor – v3.15.0 – 20-08-2023 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} Sixth ASEAN Inclusive Business Summit පැවැත්වේ.. ඉන්දුනීසියානු රජය, ආසියාන්( ASEAN) ලේකම් කාර්යාලය සහ OECD එක්ව ඉන්දුනීසියාවේ බාලි හිදී අගෝස්තු 23 සිට 25 දක්වා සංවිධානය කෙරුණු Sixth ASEAN Inclusive Business Summit සදහා සම්පත් දායිකාවක් ලෙස කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් J.M.තිලකා ජයසුන්දර මහත්මිය එක්වූවාය. එහිදී එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් සහ UNESCAP හි විධායක ලේකම් Armida Salsiah Alisjahbana හමුවී පෞද්ගලික අංශයේ තිරසාර උපාය මාර්ගික අංග ක්‍රියාවට නැංවීම සඳහා UNESCAP වෙතින් ලබාගත හැකි විශේෂිත ක්ෂේත්‍ර පිළිබඳව සාකච්ඡා කළාය. එහිදී ඊට ඇතුළත් සහය දෙන ආයතන ඇතුළුව ව්‍යාපාර ආකෘති සංවර්ධනය කිරීම, තිරසාර ව්‍යවසායන් සඳහා සහාය වීම සඳහා නව්‍ය මූල්‍ය යාන්ත්‍රණයන් සංවර්ධනය කිරීම සහ කාන්තා ව්‍යවසායකයින්ට සහාය වීම ආදී කරුණු රැසක් සාකච්ඡා කළාය. /*! elementor – v3.15.0 – 20-08-2023 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}
ප්‍රවාහන අංශය මඟින් සංවිධානය කරන ලද අමාත්‍යාංශයේ රියැදුරු සේවයේ නිලධාරීන් සඳහා වන නායකත්ව පුහුණු වැඩසටහන

ප්‍රවාහන අංශය මඟින් සංවිධානය කරන ලද අමාත්‍යාංශයේ රියැදුරු සේවයේ නිලධාරීන් සඳහා වන නායකත්ව පුහුණු වැඩසටහන කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රවාහන අංශය මඟින් සංවිධානය කරන ලද අමාත්‍යාංශයේ රියැදුරු සේවයේ නිලධාරීන් සඳහා වන නායකත්ව පුහුණු වැඩසටහනක් 2023.07.29 සිට 2023.07.30 දක්වා ඇඹිලිපිටිය නායකත්ව පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණ. මෙහිදී රියැදුරන් සඳහා වාහන ඉංජිනේරු යාන්ත්‍රණය, මාර්ග නීති රිතී, නිවාඩු හා නායකත්ව පුහුණුව පිළිබඳ දේශන පුහුණු උපදේශකවරුන්ගේ මෙහෙයවීමෙන් සිදු කරනු ලැබිණ. මෙම අවස්ථාව සඳහා පාලන අංශයේ අතිරේක ලේකම් ඩී.නන්දනී සමරවික්‍රම මහත්මිය, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, එම්.එස්.එම්.නවාස් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
ලංකා ඛනිජවැලි සමාගමේ 2022 වාර්ෂික ලාභාංශය ලෙස රුපියල් බිලියන 1.5ක මුදලක් භාණ්ඩාගාරය වෙත ලබා දෙයි

/*! elementor – v3.15.0 – 20-08-2023 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} ලංකා ඛනිජවැලි සමාගමේ 2022 වාර්ෂික ලාභාංශය ලෙස රුපියල් බිලියන 1.5ක මුදලක් භාණ්ඩාගාරය වෙත ලබා දෙයි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ලංකා ඛනිජවැලි සමාගමේ ( Lanka Mineral Sands Limited ) 2022 වාර්ෂික ලාභාංශය ලෙස රුපියල් බිලියන 1.5ක මුදලක් භාණ්ඩාගාරය වෙත ලබාදීම වෙනුවෙන් , ඊට අදාළ චෙක්පත කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා වෙත ලබාදීම අගෝස්තු 21 සිදුකෙරිණි. අනතුරුව එම අවස්ථාවට එක්වූ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් සරත් කුමාර මහතා වෙත එම චෙක්පත ලබාදීම වැඩබලන මුදල් අමාත්‍යවරයා විසින් සිදුකෙරිණි. /*! elementor – v3.15.0 – 20-08-2023 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}
කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ දෙවර්ෂ පූර්ණය සමරමින් කොටුවේ නව අලෙවි පියසක් අරඹයි..

/*! elementor – v3.15.0 – 20-08-2023 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ දෙවර්ෂ පූර්ණය සමරමින් කොටුවේ නව අලෙවි පියසක් අරඹයි.. මෙරට කුළුබඩු ක්ෂේත්‍රයේ නිෂ්පාදකයෙකු සහ අලෙවිකරුවකු ලෙසින් ස්ථිරසාර ගමනක් යමින් සිටින වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ පවතින කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය සිය දෙවර්ෂ පූර්ණය සමරමින් ඔවුන්ගේ අලෙවි ශාඛා ජාලයේ 27 වෙනි ශාඛාව ලෙසින් ‘ සංස්ථා කුළුබඩු ‘ නවතම ශාඛාව කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පරිශ්‍රයේදී අගෝස්තු 21 සවස ආරම්භ කෙරුණේ කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. එහිදී කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ සභාපතිනී කුමුදුනී ගුණසේකර මහත්මිය ගෙවුණු වසර දෙක තුළ ඔවුන් අත්පත් කරගත් ප්‍රගතිය පිළිබඳව කෙටි සමාලෝචනයක නිරතවූ අතර මෙට්‍රික් ටොන් 3200 ක් ගබඩා කළහැකි ඇඹිලිපිටියේ ඉදිකොට ඇති කුළුබඩු නිෂ්පාදන කර්මාන්තායතනය පිළිබඳව සදහන් කරමින් ඉදිරියේදී දකුණු , බස්නාහිර සහ මධ්‍යම පළාත් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට නියමිත නව අලෙවි මධ්‍යස්ථානයන් පිළිබඳවද සදහන් කළාය. මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ජානක ධර්මකීර්ති ඇතුළු අමාත්‍යංශ නිළධාරින් ප්‍රමුඛ සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ. /*! elementor – v3.15.0 – 20-08-2023 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}
2050 වසර වන විට 100% ක්ම පුනර්ජනනීය බලශක්තිය වෙත යොමු වීම රජයේ අරමුණයි

/*! elementor – v3.15.0 – 20-08-2023 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} 2050 වසර වන විට 100% ක්ම පුනර්ජනනීය බලශක්තිය වෙත යොමු වීම රජයේ අරමුණයි ශ්‍රී ලංකාවේ ආහාර කර්මාන්ත අංශයේ බලශක්ති කළමණාකරණයේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීමට ඉදිරි චසර 2 සඳහා ජර්මනියේ සහය ලබාදී තිබෙයි. කර්මාන්ත අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය සමඟ එක්ව ජාතික පිවිතුරු මධ්‍යස්ථානය විසින් ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රී ලංකාවේ අඩු විමෝචන ආහාර නිෂ්පාදනය සඳහා නව විසඳුම් ව්‍යාපෘතිය සඳහා ජර්මනියේ IKI (International Climate Initiative ) ආයතනය විසින් යුරෝ 113 905 ක මුදලක් ලබාදී තිබෙයි. මෙම ව්‍යාපෘතිය මඟින් තෝරාගත් ආහාර නිෂ්පාදන කර්මාන්ත 25 ක බලශක්ති කළමණාකරණය කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම සඳහාත් කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ්, හයිඩ්‍රොෆ්ලෝරෝකාබන් වැනි හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහාත් කටයුතු කරනු ලබයි මෙහිදී නියමිත ක්‍රමවේදය සපුරාලන ආහාර නිෂ්පාදන කර්මාන්ත සඳහා ISO 50001 සහතිකය ලබාදෙන අතර වසර 2 අවසන් වන විට එම කර්මාන්තවල බලශක්ති භාවිතයේ කාර්යක්ෂමතාව 20% කින් ඉහළ නැංවීමට අපේක්ෂා කරයි. කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ අගෝස්තු 15 දා පැවති උත්සවයේදී නිල වශයෙන් මෙම ශ්‍රී ලංකාවේ අඩු විමෝචන ආහාර නිෂ්පාදනය සඳහා නව විසඳුම් ව්‍යාපෘතිය දියත් කළ අතර එහිදී අදහස් දක්වමින් රමේෂ් පතිරණ අමාත්‍යවරයා සඳහන් කළේ පරිසර දූෂණයේ ප්‍රතිඵලයක් ලෙස සමස්ථ ලාංකික ප්‍රජාවම සමාජීය හා සෞඛ්‍යමය ගැටළු වලට ගොදුරු වී ඇති බවත් එනිසා පරිසර දූෂණය අවම කිරීමටත්, සම්පත් භාවිතයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමටත් ක්‍රියාත්මක වීම අත්‍යාවශ්‍ය කරුණක් බවයි. එසේම 2030 වසර වන විට ලංකාවේ පුනර්ජනනීය බලශක්ති භාවිතය සමස්ථ බලශක්ති අවශ්‍යතාවයෙන් 70% ක් දක්වා ඉහළ නැංවීමටත් 2050 වන විට ශ්‍රී ලංකාව 100% ම පුනර්ජනනීය බලශක්තිය වෙත යොමු කිරිමටත් 2030 වසර වන විට 50% ක් දක්වා කාබන් විමෝචනය අඩු කර, එය 2050 වසර වන විට ශ්‍රී ලංකාවේ කාබන් විමෝචනය 0% ක් දක්වා පත්කිරීමත් රජයේ අරමුණ වී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. මෙහිදී පසුගිය වසරේදී ජාතික පිවිතුරු මධ්‍යස්ථානය විසින් ලබාදෙන පරිසර සහතික ලබාගත් ආයතන වෙත එම සහතික ලබාදීම සිදු කළ අතර IKI (International Climate Initiative ) ආයතනයේ ප්‍රධානී Frank Krame මහතා විසින් ජර්මනියේ සිට Zoom තාක්ෂණය ඔස්සේ උත්සව සභාව අමතන ලදී. මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර, අතිරේක ලේකම් චමින්ද පතිරාජ, ජාතික පිවිතුරු මධ්‍යස්ථානයේ සභාපති ගාමිණී ගුණසේකර, UNIDO ශ්‍රී ලංකාහි ජාතික අධ්‍යක්ෂක නවාස් රාජාබ්දීන්, රාජ්‍ය නිලධාරීන්, ආයතන ප්‍රධානීන්, ව්‍යවසායකයින් , කර්මාන්තකරුවන් ඇතුඵ විශාල පිරිසක් එක්වූහ /*! elementor – v3.15.0 – 20-08-2023 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}
ProFood ProPack 2023 ප්‍රදර්ශනය සංවිධානය කෙරේ.

/*! elementor – v3.15.0 – 20-08-2023 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} ProFood ProPack 2023 ප්‍රදර්ශනය සංවිධානය කෙරේ. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවති Srilanka Food Processors Association විසින් කර්මාන්ත අමාත්‍යංශය ඇතුළු අනෙකුත් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සහයෝගීතාවයෙන් සංවිධානය කළ ProFood ProPack 2023 ප්‍රදර්ශනය සදහා කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙසින් එක්විය. එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා සදහන් කළේ නව ලොව හා යාවත්කාලීන වූ ආහාර තාක්ෂණය මෙන්ම ඇසුරුම්කරන තාක්ෂණය මෙවැනි ප්‍රදර්ශනයන් හරහා ජනගත කිරීම තුළින් රජය අපේක්ෂා කරන අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයට ආහාර ක්ෂේත්‍රය තුළින් ලබාදිය හැකි දායකත්වය ඉහළ නැංවීමට ප්‍රභල උත්තේජනයක් ඇති කළ හැකි බවයි. /*! elementor – v3.15.0 – 20-08-2023 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}
රබර්, ප්ලාස්ටික් හා ෆයිබර් නිෂ්පාදන කර්මාන්තය ආශ්‍රිත නවෝත්පාදන රැසක් වාණිජකරණයට ලක් කෙරේ.

/*! elementor – v3.15.0 – 20-08-2023 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} රබර්, ප්ලාස්ටික් හා ෆයිබර් නිෂ්පාදන කර්මාන්තය ආශ්‍රිත නවෝත්පාදන රැසක් වාණිජකරණයට ලක් කෙරේ. මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළව සිදුකරන නවෝත්පාදන හා පර්යේෂණ වාණිජකරණය කිරීමේ අරමුණින් කර්මාන්ත අමාත්‍යාංශය ආරම්භ කර ඇති වැඩසටහනේ 2 වන අදියර ජූලි 26 දා කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහිදී විවිධ පර්යේෂණ ආයතන හා විශ්ව විද්‍යාල විසින් සිදුකළ රබර්, ප්ලාස්ටික් හා ෆයිබර් ආශ්‍රිත නව නිපැයුම් හා පර්යේෂණ අතරින් තෝරාගත් නව නිපැයුම් හා පර්යේෂණ 20 ක් එළි දක්වන ලද අතර මීට පෙර මෙම වැඩසටහන යටතේ ආහාර නිෂ්පාදන කර්මාන්තය ආශ්‍රිත නවෝත්පාදනයන් රැසක් වාණිජකරණය කිරීමට කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන තිබුනි. රබර්, ප්ලාස්ටික් හා ෆයිබර් පිළිබඳව මෙරට පර්යේෂණ ආයතන හා විශ්ව විද්‍යාල විසින් නව නිපැයුම් සිදු කර තිබුනද ඒවා නිෂ්පාදනයන් ලෙස වාණිජකරණයවීම සිදුවන්නේ ඉතාමත් සුළු වශයෙනි. එම නිසා කර්මාන්ත අමාත්‍යංශය කර්මාන්ත ක්ෂේත්‍රයේ අවශ්‍යතාවයක් ඉටුකරමින් රබර්, ප්ලාස්ටික් හා ෆයිබර් නිෂ්පාදන අංශයට අයත් පර්යේෂණ හා නව නිපැයුම් වානිජකරණය කිරීමේ අරමුණෙන් මෙම වැඩසටහන සංවිධානය කොට තිබුණි. මෙමගින් රබර්, ප්ලාස්ටික් හා ෆයිබර් නිෂ්පාදන කර්මාන්තය ආශ්‍රිත නවෝත්පාදනයන් එම නිෂ්පාදන ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන් හා සම්බන්ධ කරමින් රබර්, ප්ලාස්ටික් හා ෆයිබර් නිෂ්පාදන අංශයේ කාර්යක්ෂමතාව හා ඵලදායිතාවය වැඩිවන අයුරින් වාණිජකරණයට ලක් කොට අපනයන වෙළෙඳපොළ පුළුල් කිරීම කර්මාන්ත අමාත්‍යංශයේ අපේක්ෂාව වෙයි. මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ රටක් ලෙස ඉදිරියට යාමට නවෝත්පාදන හා පර්යේෂණ වැදගත් වන අතර ලංකාවේ මේ වන විට කර්මාන්ත අංශය හා පර්යේෂණ අංශය අතර පරතරයක් පවතින බවත් නිෂ්පාදන ක්ෂේත්‍රයේ අවශ්‍යතාවය සලකා බලා එම පරතරය පියවීමට කර්මාන්ත අමාත්‍යාංශය විසින් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන බවයි. එසේම නිදහසින් පසු ගෙවී ගිය වසර 75 ක කාලය තුළ අප රට අධ්‍යාපන මට්ටම්න් ඉතා වේගයෙන් ඉදිරියට පැමිණ ඇති බවත් එම තත්වය රටේ ආර්ථික සංවර්ධනයට ඵලදායි ආකාරයෙන් යොදාගත යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර , , වැවිලි කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ජානක ධර්මකීර්ති, අමාත්‍යාංශ වල අතිරේක ලේකම්වරුන් ඇතුළු නිළධාරින්, රබර්, ප්ලාස්ටික් හා ෆයිබර් ආශ්‍රිත නව නිපැයුම් තාක්ෂණික කමිටුවේ සභාපති මහාචාර්ය ජගත් ප්‍රේමචන්ද්‍ර, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එම්. ඩී. ලමාවංශ , විශ්ව විද්‍යාලය ආචාර්ය, මහාචාර්යවරුන් ඇතුළු විද්වතුන් , රබර්, ප්ලාස්ටික් හා ෆයිබර් ආශික උපදේශණ කමිටුවේ සභාපති කෞෂාල් රජපක්ෂ , රබර්, ප්ලාස්ටික් හා ෆයිබර් සම්බන්ධ නිෂ්පාදන කර්මාන්ත ආයතනයන්හි ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. /*! elementor – v3.15.0 – 20-08-2023 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}
කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය බදු වලින් නිදහස් කිරීමට රජයේ අවධානය

/*! elementor – v3.15.0 – 09-08-2023 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය බදු වලින් නිදහස් කිරීමට රජයේ අවධානය සියලුම කර්මාන්ත සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය වල ආනයන බදු ඉදිරියේදි අඩු කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ජූලි 25 දා කොළඹ හිල්ටන් හොටලයේදී පැවති ශ්‍රි ලංකා කර්මාන්ත සංගමයේ 32 වන වාර්ශික මහා සභා රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි. ශ්‍රි ලංකා කර්මාන්ත සංගමය 60 කට අධික සාමාජිකයන්ගෙන් සැදුම්ලත් ශ්‍රි ලංකා වානිජ මණ්ඩලයට අනුබද්ධ ආයතනයක් වන අතර ලංකාවේ කර්මාන්ත අංශයේ ප්‍රවර්ධනය සඳහා ක්‍රියාත්මක වේ. කර්මාන්ත අංශය නියෝජනය කරමින් රාජ්‍ය හා පුද්ගලික අංශය සමඟ කටයුතු කරන අතර ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය උපාය මාර්ග සහ ප්‍රතිපත්ති සකස් කිරීමේදි ශ්‍රි ලංකා කර්මාන්ත සංගමය තම සක්‍රිය දායකත්වය ලබා දේ. එසේම තම සාමාජිකයින් ආර්ථිකව හා තාක්ෂණිකව බලගන්වමින් ශ්‍රි ලංකා ආර්ථිකයට ඔවුන්ගෙන් ලැබෙන දායකත්වය ඉහල නැංවීමට කටයුතු කරයි. මෙහිදි කර්මාන්ත ක්ෂේත්‍රය වෙනුවෙන් දශක තුනකට වැඩි කාලයක් කාලයක් තිස්සේ කරන ලද සේවය පිළිබඳව කර්මාන්ත අමාත්‍යවරයා තම ස්තුතිය ශ්‍රි ලංකා කර්මාන්ත සංගමය වෙත පලකරන ලදි. මෙහිදි වැඩි දුරටත් අදහස් දක්වමින් රමේෂ් පතිරණ අමාත්‍යවරයා මෙසේ පැවසුවේය, “රටක් ලෙස පසුගිය වසර 2 දි අප ඉතාමත් දරුණු ලෙස ආර්ථික පසුබෑමකට ලක් උනා. එම අවස්ථාවේදි අපේ කර්මාන්තකරුවන් එම තත්වයෙන් මිදීම සඳහා රජයට විශාල සහයක් ලබා දුන් බව සතුටින් කියන්න කැමති. දැන් නැවතත් රට සාමාන්‍යකරණය වෙමින් පවතිනවා. ක්‍රමයෙන් ආනයන සීමා ලිහිල් කරමින් තියෙනවා. මේ වන විට ආනයන අපනයන වෙළදාම නව මානයකට ගමන් කරමින් තිබේනවා. අප ඉදිරියේ ලොව විශාලම වෙළඳපල වන චීනයත්, තෙවන විශාලම වෙළඳපල වන ඉංදියාවත් විවෘත වී තිබෙනවා. ඒවා ඉතා හොඳ ව්‍යාපාරික අවස්ථාවන් අපට උදාකර දී තිබේනවා. ඊට අමතරව නැගී එන අප්‍රිකා වෙළඳපල පිළිබඳවත් අවධානය යොමු කිරීම වැදගත් මේ සඳහා අපගේ දේශිය කර්මාන්තකරුවන් වඩාත් ශක්තිමත් කල යුතුයි. ඒ සඳහා රජය විසින් අනාගතවාදි කර්මාන්ත ප්‍රතිපත්ති ඉතා ඉක්මනින් එළිදක්වනවා එය අපේ කර්මාන්තකරුවන්ගේ ඉදිරි ගමනට ඉතා හොඳ මඟ පෙන්වීඑමක් ලබා දෙනවා” මෙහිදි 2023 – 2024 වසර සඳහා ශ්‍රි ලංකා කර්මාන්ත සංගමයේ නව විධායක නිලධාරී මණ්ඩලය තෝරා පත් කර ගත් අතර එහිදි Haycarb PLC සමාගමේ බ්‍රාහමන් බාලරත්නරාජ මහතා ( Brahman Balaratnaraja) නව සභාපතිවරයා ලෙස තේරී පත් විනි. මෙම මහා සභා රැස්වීමට ශ්‍රි ලංකා කර්මාන්ත සංගමයේ සමාජීකයන් රැසක් සහභාගි වුහ. /*! elementor – v3.15.0 – 09-08-2023 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}
2035 දි ලංකාව ආසියාවේ මෝටර් වාහන සැපයුම් දාමයේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණයි

/*! elementor – v3.15.0 – 09-08-2023 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} 2035 දි ලංකාව ආසියාවේ මෝටර් වාහන සැපයුම් දාමයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම රජයේ අරමුණයි 2035 වසර වන විට ශ්‍රි ලංකාව ආසියාවේ මෝටර් වාහන සැපයුම් දාමයේ කේද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණ බව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා එසේ පැවසුවේ කර්මාන්ත අමාත්‍යාංශය හා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කළ ජූලි 25 පැවති ජාතික රථ වාහන සම්මන්ත්‍රණයේ ( National Automotive Conference) ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි. මෝටර් වාහන ක්ෂේත්‍රය පිළිබඳව දැනුවත් කිරීම , ක්ෂේත්‍රයේ අභියෝග හදුනා ගැනීම හා එහි නිරතවන්නන් දිරිමත් කිරීම අරමුණු කර ගනිමින් මෙම සම්මන්ත්‍රණය පවත්වන ලදි. මෝටර් වාහන නිෂ්පාදකයින් , වාහන එකලස් කරන්නන්, මෝටර් වාහන උපාංග හා අමතර කොටස් නිෂ්පාදකයින් , වාහන ආනයනකරුවන් , දේශීය අගය එකතු කරන්නන් ඉලක්ක කර ගනිමින් පැවැත්වු මෙම සම්මන්ත්‍රණයේදී ශ්‍රි ලංකාවේ මෝටර් වාහන ක්ෂේත්‍රයේ අනාගතවාදී ප්‍රවර්ධනය පිළිබඳව දිර්ඝ ලෙස සාකච්ඡා කරන ලදි. මෙහිදි මෝටර් වාහන ක්ෂේත්‍රයේ නියුතු ආයෝජකයින් හා කර්මාන්තකරුවන් වාණිජ බැංකුවලින් ණය ලබා ගැනිමේදි සිදුවන ගැටලු, වෘත්තිකයන් රට හැර යෑම නිසා ඇතිවන ගැටලු , අමුද්‍රව්‍ය සඳහා පනවා ඇති ආනයන බදු මෙන්ම රජය විසින් ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණ වරින් වර වෙනස් කිරීම නිසා ඇතිවන ගැටලු ආදී ඔවුන් මුහුණ දෙන අභියෝග රැසක් පිලිබඳවත් ඒවා විසදා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් දීර්ඝව සාකච්ඡා කරන ලදි. මෙම අවස්ථාවේදි අදහස් දැක්වු කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ කර්මාන්තකරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරණ ආරක්ෂණවාදී ප්‍රතිපත්තිය නිසා දේශීය කර්මාන්තකරුවන්ට ගෝලීය වශයෙන් තරඟකාරී අවස්ථා උදා වී ඇති බවත් ඒ තුලින් ඔවුන්ට තම ව්‍යාපාරික ඉලක්ක කරා ලගා විමට හැකියාව ලැබී ඇති බවත්ය. මෙම අවස්ථාවට ගෞරවණීය ආරාධීතයා ලෙස සහභාගී වු ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ ශ්‍රි ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් උදා වී ඇති බවත් ආනයන ආදේශන නව ඉසවු සොයා යමින් වැටි තිබූ ආර්ථික අර්බුදයෙන් මිදිමට දේශීය කර්මාන්තකරුවන් දැක්වු දායකත්වය පිළිඳව තම ප්‍රණාමය පුද කරන බවයි. ඒසේම ශ්‍රි ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය කෘත්‍රිම බුද්ධිය සමඟ ඉදිරියට ගමන්කළ යුතු බවත් දේශපාලන මතවාදයන්ගෙන් බැහැරව රටේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වියයුතු බවත් පැවසිය. /*! elementor – v3.15.0 – 09-08-2023 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}
දේශීය පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදන පිළිබද විශේෂ සාකච්ජාව

දේශීය පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදන පිළිබද විශේෂ සාකච්ජාව දේශීය පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තයේ නියැලෙන නිර්මාණකරුවන් සහ ව්‍යවසායකයින් සමග විශේෂ සාකච්ඡාවක් කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැත්විණි. ආනයනික සීමා ලිහිල් කිරීමෙන් පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය කෙරෙහි මතුවන තත්වයන් පිළිබඳව මෙහිදී මූලිකව සාකච්ඡා කෙරුණු අතර එම කර්මාන්තයේ නියැලෙන්නන් හට මතුවන ගැටළු හා අභියෝග කෙරෙහිද දීර්ඝව සාකච්ඡා කෙරිණි. මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර, අතිරේක ලේකම් චමින්ද පතිරාජ, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, මුදල් අමාත්‍යංශ නිළධාරින් ඇතුළු පිරිසක් එක්වූහ.