INDUSTRY 2023 සමරු මුද්දරය එළිදැක්වීම
ජාතික කර්මාන්ත දිනය හා ජාතික කර්මාන්ත සතිය නිමිතිකොට ගෙන කර්මාන්ත අමාත්යංශය හා කාර්මික සංවර්ධන මණ්ඩලය , තැපැල් දෙපාර්තමේන්තුව හා එක්ව නිකුත් කළ සමරු මුද්දරය සහ මුල්දින කවරය.